Saturday, 20 April 2024

පාර්ලිමේන්තුව හෙට රෑ විසුරවයි

වත්මන් පාර්ලිමේන්තුව හෙට මධ්‍යම රාත්‍රී (2 වැනිදා) විසුරුවා හැරීමට සියලු කටයුතු සූදානම් බව වාර්තා වේ. 

ඒ අනුව මහමැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන මාසයේ 11 වැනිදා සිට 17 වැනිදා දක්වා කාලය තුළ සිදුකිරීමට ඉඩ ඇතැයිද එම ආරංචි මාර්ගවලින් වාර්ථා වේ.

වම් ඉවුරේ වෙබ් නාදය