විදෙස්ගතව සේවය කරමින් සිටි ශ්රී ලාංකිකයන් 2600කට අධික ප්රමාණයක් මේ වන විට කොවිඞ් ආසාදිතයන් වී ඇතැයි වාර්තා වේ. එම පිරිස අතරින් මරණ 67ක් ද වාර්තා වන බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. සෞදි අරාබිය, කටාර්, කුවේට්, ඕමාන් ඇතුළු රටවල් 17කින් එම මරණ වාර්තා වී ඇත.
රට ගිය 2600කට කොවිඩ් - 67ක් මිය ගිහින්
- ඇත්ත - පුවත්
- Posted On