Friday, 02 December 2022

රාජා කොල්ලුරේ ඌව පළාත් ආණ්ඩුකාර ධුරයේ වැඩ අරඹයි

අභිනවයෙන් ඌව පළාත් සභා ආණ්ඩුකාර ධුරයට පත් කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජා කොල්ලුරේ මහතා අද (25) සිය ධුරයේ රාජකාරි ඇරඹුවේ ය.

බදුල්ලේ පිහිටි ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති මෙම අවස්ථාවට පළාත නියෝජනය කරන මහජන නියෝජිතයන් මෙන්ම තවත් පිරිසක් සහභාගි වී සිටියහ.

රාජා කොල්ලුරේ මහතා පසුගිය 21 වන දා ඌව පළාත් ආණ්ඩුකාරවයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

වම් ඉවුරේ වෙබ් නාදය