ගැසට් නිවේදනයක් මගින් සීනි ආනයනයේදී පනවා තිබූ බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ තීන්දුව නිසා පසුගිය කාල සීමාව තුළදී රජයට අහිමි වී ඇති මුදල රුපියල් බිලියන 15.9ක් බව හෙළිව තිබේ. එනම් කෝටි 1590කි. 2015 - 2019 බැඳුම්කර වංචාව නිසා රටට අහිමි වූ මුදල කෝටි 689ක් බව කියවේ.
පසුගිය 2020 දෙසැම්බර් 13 ඉරිදා ඇත්ත එය වාර්තා කර තිබුණේ මෙසේය.

