- ඇත්ත - පුවත්
- Posted On
ලොකු ළුණු හිඟයක්!
අද දින සිට (18) ලොකු ළුණු කිලෝවක උපරිම සිල්ලර මිල රු. 190.00 සිට 150.00 දක්වා අඩු කරන බව පාරිභෝගින අධිකාරිය ප්‍රකාශ කර තිබේ. නමුත් අද වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ලොකු ළුණු හිඟයක් පවතින බව වාර්තා වේ.
මේ අතර පරිප්පු කිලෝව රුපියල් 65 කටත් ග්‍රෑම් 425 ප්‍රමාණයේ ටින් මාලු කෑන් රුපියල් 100කට හා ලොකු ලුනු කිලෝව රුපියල් 150කට ලබා ගැනීම සඳහා ලංකා සතොස වෙත විශාල පිරිස් පැමිණෙමින් තිබේ