- E Paper
- Posted On
2021.05.30 - අන්තර්ජාල සංස්කරණය
E Paper - 2021.05.30 - අන්තර්ජාල සංස්කරණය
කොවිඩ් වසංගතය නිසා රටපුරා පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් මේ සතියේ ඇත්ත පුවත්පත අන්තර්ජාලය ඔස්සේ පමණක් පළ කෙරේ.
පහසුවෙන් ඇත්ත e- paper නැරඹීමට පහත පියවරයන් අනුගමනය කරන්න
- PDF ලිපිගොනුව පූරණය වන තෙක් සිටින්න.
- ඔබ Online පුවත්පත කියවන්නේ නම් පුලුල් තිරය ලබා ගැනීම සඳහා සලකුණ ඔබන්න.
I. ඉන්පසු ඔබේ උපාංගයේ පහසුකම් සලසා ඇති ආකාරයට zoom කරන්න.
3. ඔබ පුවත්පත බාගතකර (ඩවුන්ලෝඩ් කර) කියවන්නේ නම් ඒ සඳහා සලකුණ ඔබන්න. එවිට පුවත්පත අලුත් පිටුවක දිගහැරෙයි. එතනින් බාගත කරගත හැකිය.